COLOMBO ( News 1st ) - හෙට දින රජයේ සහ බැංකු, මෙන්ම වෙළෙඳ නිවාඩුව ප්‍රකාශයට පත් කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසත්, තොග සහ සිල්ලර වෙළෙඳ සැල් විවෘතව තබන ලෙසත් එම නිවේදනයේ සඳහන් ය.