රියැදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණ හෙට නෑ

රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින අත්හිටුවයි

by Staff writer 15-03-2020 | 5:41 PM

COLOMBO ( News 1st ) - රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින අත්හිටුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ, කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම වැළැක්වීමේ අරමුණින්ය.