යාපනය ගුවන් තොටුපොළ සති 02කට වැසේ

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සති 02කට වසා දමයි

by Staff writer 15-03-2020 | 4:00 PM

COLOMBO ( News 1st ) - යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වහාම ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් සඳහා වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ, කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම වැළැක්වීමේ අරමුණින්ය.