by Sagarika Chathumali 15-03-2020 | 4:05 PM
COLOMBO ( News 1st ) - මෙරටින් සොයාගත් සියලුම කොරෝනා (COVID-19) ආසාදිතයින් ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතන (IDH ) රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වනවිට මෙරටින් තහවුරු කරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 10ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.