තවත් කොරෝනා ආසාදිතයින් 07 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 07 ක්:මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 දක්වා ඉහළට

by Staff writer 15-03-2020 | 8:49 PM

COLOMBO ( News 1st ) -ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.