by Staff writer 15-03-2020 | 5:52 PM
COLOMBO ( News 1st ) - කොරෝනා (COVID-19) මර්දනය පිළිබඳව සාක් රාජ්‍ය නායකයින් අතර වීඩියෝ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වේ.
ඒ සඳහා එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය අදහස් පළ කළේය.
https://www.facebook.com/NewsfirstSL/videos/566462013969343/