තවත් කොරෝනා ආසාදිතයෙක්

කොරෝනා ආසාදිත 11වැනියා ලෙස ජර්මනියේ පුද්ගලයෙකු හඳුනා ගනී

by Staff writer 15-03-2020 | 6:41 PM

COLOMBO ( News 1st )  - මෙරට කොරෝනා ආසාදිත 11වැනියා ලෙස ජර්මනියේ සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.