සන්ධානයේ ගමනට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

''සන්ධානයේ ගමනට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා" - සජිත් ප්‍රේමදාස

by Staff writer 14-03-2020 | 4:48 PM
COLOMBO (News 1st) : සිය දේශපාලන බලවේගය මැඩපැවැත්වීමට මේ වනවිට දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ, සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි. https://www.youtube.com/watch?v=d7rYO_v3uJ8