COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10කි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 56 හැවිරිදි කාන්තාවකට සහ 17 හැවිරිදි ගැහැනු දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.
