කතෝලික දේව මෙහෙයන් නවතී

කොළඹ, හලාවත පදවිවලට අයත් කතෝලික දේව මෙහෙයන් නවතී

by Staff writer 14-03-2020 | 6:41 PM
COLOMBO (News 1st) : අද සිට සති 2ක් කොළඹ, හලාවත පදවිවලට අයත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වීමට තීරණය  කර තිබේ. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පස්වරුවේ ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේ ය.