සජිත් ප්‍රේමදාස කොළඹින් මහ මැතිවරණයට

සජිත් ප්‍රේමදාස කොළඹින් මහ මැතිවරණයට

සජිත් ප්‍රේමදාස කොළඹින් මහ මැතිවරණයට

කර්තෘ Staff writer

14 Mar, 2020 | 5:29 pm

COLOMBO (News 1st) : තමන් මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ, අවිස්සාවේල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]