14-03-2020 | 6:26 PM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගී සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
රෝගියා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔ...