විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට සති 2ක නිවාඩුවක්

සියලු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට සති 2ක නිවාඩුවක්

by Staff writer 13-03-2020 | 4:00 PM

COLOMBO ( News 1st ) -  දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාලවලට ලබන 16 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා සති දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.