රවී හා අර්ජුන් අධිකරණය හමුවට

රවී කරුණානායක හා අර්ජුන් ඇලෝෂියස් අධිකරණය හමුවට

by Staff writer 13-03-2020 | 4:38 PM

COLOMBO ( News 1st ) - රවී කරුණානායක හා අර්ජුන් ඇලෝෂියස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියේ ය.

ඒ, අද පස්වරු 4.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබීම හේතුවෙනි.