ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

කර්තෘ Staff writer

13 Mar, 2020 | 3:57 pm

COLOMBO ( News 1st ) –   සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් දෙරටේම එකඟත්වය ඇතිව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]