මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අද සිට තව ත් මධ්‍යස්ථාන 2 ක්

මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අද සිට තව ත් මධ්‍යස්ථාන 2 ක්

මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අද සිට තව ත් මධ්‍යස්ථාන 2 ක්

කර්තෘ Staff writer

13 Mar, 2020 | 7:20 am

COLOMBO (News 1st) – කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවන රටවල් වන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙන බව යුද හමුදාව පවසයි.

මේ වනවිට එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කෙරෙන පිරිස 1150 කි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, අද සිට තව ත් නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් පිහිටුවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]