බස්නාහිර පළාතේ සියලු පෙර පාසල්වලට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු

බස්නාහිර පළාතේ සියලු පෙර පාසල්වලට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු

බස්නාහිර පළාතේ සියලු පෙර පාසල්වලට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු

කර්තෘ Staff writer

13 Mar, 2020 | 1:09 pm

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ සියලුම පෙර පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලය සඳහන් කළේ, අද සිට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි.

බස්නාහිර පළාතේ ඇති රජයේ සහ පෞද්ගලික පෙර පාසල් සංඛ්‍යාව 3700 කට අධිකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]