දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක ගින්නක්

කර්තෘ Staff writer

13 Mar, 2020 | 8:08 am

COLOMBO (News 1st) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 3.6 ස්ථානයේදී බස් රථයක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාතර දෙසට ඇති මංතීරුවේ ධාවනය වූ බස් රථයක ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඩ පැවැත්වීමට සේවා රථයක් යොමු කර තිබේ.

පසුගිය මාර්තු 01 වැනිදා ද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක ගින්නක් ඇතිවිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතරදී බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතරදී බස් රථයක ගින්නක්Read more : http://bit.ly/2TUWusA#lka #News1st #Fire #Bus #SouthernExpressway

Posted by Newsfirst.lk on Thursday, 12 March 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]