වෙල්ගමගේ පක්ෂයත් සමගි ජන බලවේගයට එක් වෙයි

වෙල්ගමගේ පක්ෂයත් සමගි ජන බලවේගයට එක් වෙයි

by Staff writer 12-03-2020 | 9:17 PM

COLOMBO ( News 1st ) -  කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමග එක්වෙමින් ගිවිසුමකට අත්සන් තබා තිබේ.