නිල් මහ සටන අද ඇරඹෙයි

රාජකීය - ශාන්ත තෝමස් 141 වැනි නිල් මහ සටන අද ඇරඹෙයි

by Staff writer 12-03-2020 | 7:52 AM

COLOMBO (News 1st) - කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 141 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ වේ.

මෙරට විද්‍යාලාන්තර පැරණිතම මහ ක්‍රිකට් තරගය වන මෙය ලබන සෙනසුදාරා දක්වා පැවැත්වීමට නියමිතය.