ජ'පුර සිසුන් 05දෙනා රක්ෂිත බන්ධනාගාරයට

ජ'පුර සිසුන් 05දෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 12-03-2020 | 4:41 PM

COLOMBO ( News  1st ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 05දෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.