රජයේ පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා හේතුවෙන් රජයේ සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමේ

by Staff writer 12-03-2020 | 2:35 AM

UPDATE 2.35PM - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා රජයේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ, මේ වනවිට අධ්‍යපාන අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
12.51PM / පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ
COLOMBO (News 1st) - පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.