කොරෝනා නිසා ටියුෂන් පංතිත් වැසෙයි

කොරෝනා නිසා ටියුෂන් පංතිත් වැසෙයි

by Staff writer 12-03-2020 | 9:12 PM

COLOMBO ( News 1st ) - සමස්ත ලංකා දේශකවරුන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් උපකාරක පංති නැවැත්වීමට ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පුස්වැල්ල  'වර්තමානයේ ඇති වී තිබෙන හදිසි තත්ත්වය හේතුකොට ගෙන දරුවන්ගේ රැකවරණය සඳහා රජය පාසල් නිවාඩු දීමට ගත් තීරණයට සමගාමීව අප සංගමය තීරණය කළා මාර්තු 27 දක්නා සති 02 ක කාලයක් සියලුම උපකාරත පංති නිවාඩු දෙන්න'