කොරෝනා නිරෝධායනය ගැන දැන ගන්න අංක 2 ක්

කොරෝනා නිරෝධායනය ගැන දැනගැනීමට දුරකතන අංක 2 ක්

by Staff writer 12-03-2020 | 7:58 PM

COLOMBO ( News 1st ) - කොරෝනා නිරෝධායනය පිළිබඳ තොරතුරු දැන ගැනීමට 011 30 90 502 සහ 113 යන දුරකතන අංක අමතන්නැයි යුද හමුදාපති දැනුම් දීමක් තිබේ.