12-03-2020 | 4:56 PM
COLOMBO (News 1st) : ඔස්කාර් සම්මානලාභි නළු ටොම් හැන්ක්ස් සහ ඇයගේ බිරිඳ රීටා විල්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෛරසය වැළඳුණු ඔවුන් දෙදෙනා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රැඳී සිටින බවයි.
ටොම් ඉන්ස්ට්රග්රෑම්හි සටහනක් තබමින් පවසා ඇත්...