On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීමට පියවර

On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීමට පියවර

by Staff writer 11-03-2020 | 9:15 PM

COLOMBO ( News 1st ) - මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ලබා දෙන On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය