ජනපති කොමිසමේ ලේකම්වරියගෙන් අධිකරණයට පොරොන්දුවක්

ජනපති කොමිසමේ ලේකම්වරියගෙන් අධිකරණයට පොරොන්දුවක්

by Staff writer 11-03-2020 | 3:47 PM

COLOMBO ( News 1st ) -  දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට භාර වී අලි රොෂාන්ගේ විමර්ශනයට අදාළ සියලු ලේඛන හෙට ගෙනවිත් දෙන බවට සහතික වීම නිසා වරෙන්තුව යළි කැඳවීමට තීරණයට කර ඇත.