උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff writer

11 Mar, 2020 | 4:34 pm

COLOMBO ( News 1 st ) -රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]