11-03-2020 | 1:08 PM
COLOMBO (News 1st) - පිටකොටුව, පළමුවන හරස් වීදියේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බවයි.
එය මැඩපැවැත්වීමට සඳහා සේවා රථ 6 ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය....