සිංගිමලේ රක්ෂිතයේ යළි ගින්නක්

සිංගිමලේ රක්ෂිතයේ යළි ගින්නක්

by Staff writer 10-03-2020 | 9:57 PM

COLOMBO (News 1st) - හැටන්, සිංගිමලේ රක්ෂිතයේ යළි ගින්නක් හටගෙන තිබේ.

මීට පෙර ද සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් ගිනි ගැනීමකට ලක්විය. පවතින වියළි කාලගුණයත් සමග ගින්න සීඝ්‍රයෙන් කඳු මුදුන දක්වා පැතිර යමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මීට පෙර ඇති වූ ගින්න ද කිසියම් පිරිසක් විසින් ඇති කළ එකක් බවට පොලීසිය සැක පළ කරනු ලැබේ.