by Staff writer 10-03-2020 | 5:42 PM
News 1st - ස්ට්‍රීට් ඩාන්සර් 3D බොලිවුඩ් චිත්‍රපටය තිරගත වූ දින 45 ක කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 95 ක ආදායමක් උපයා තිබේ.
චිත්‍රපට විචාරකයින් ප්‍රකාශ කළේ, රේමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය තුළින් අද්විතීය නර්තන සහ සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට හිමිවන බවයි.
සුපිරි බොලිවුඩ් තරු වන වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර් එහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ.