10-03-2020 | 4:58 PM
COLOMBO (News 1st) - මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනෙකු අද දහවල් නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියට ...