සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

by Staff writer 09-03-2020 | 10:20 AM

COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය අද විවෘත කෙරුණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට දේශපාලනඥයින් රැසක් එක් ව සිටියහ.