ලූෂන් පුෂ්පරාජ්ගෙන් අමෙරිකාවේදී ජයග්‍රහණයක්

ලූෂන් පුෂ්පරාජ්ගෙන් අමෙරිකාවේදී ජයග්‍රහණයක්

by Staff writer 09-03-2020 | 10:46 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් 2020 ආනෝල්ඩ් ක්ලැසික් ආධුනික කාය වර්ධන තරගාවලියේ සුපර් හෙවිවේට් අංශයේ සිව්වැනි ස්ථානය හිමි කරගෙන තිබ්.

තරගය පැවැත්වුනේ අමෙරිකාවේදීය.