සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

කර්තෘ Staff writer

09 Mar, 2020 | 10:20 am

COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය අද විවෘත කෙරුණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට දේශපාලනඥයින් රැසක් එක් ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]