බදුල්ලේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් 7 කට තුවාල

බදුල්ලේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් 7 කට තුවාල

බදුල්ලේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් 7 කට තුවාල

කර්තෘ Staff writer

09 Mar, 2020 | 12:31 pm

COLOMBO (News 1st) –  බදුල්ල, තල්දෙන 9 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ, බවුසරයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙනි.

තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]