09-03-2020 | 4:22 PM
COLOMBO ( News 1st ) - හලාවත, මුන්නේශ්වරම් ප්රදේශයේ නිවසක තිබී පිළිස්සුණු කාත්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් අනුව අද උදෑසන 78 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බවයි.
හලාවත පොලීසිය මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි....