මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයත් නිරෝධායන මධ්‍යස්ථානයකට..

by Staff writer 08-03-2020 | 9:05 PM

COKOMBO (News 1st) - රටවල් තුනකින් මෙහි පැමිණෙන සියළු මගීන් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙකට රැගෙන යාම හෙට සිට ආරම්භ කෙරේ.

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල් වලින් මෙහි පැමිණෙන සියළු මගීන් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සිදු කරනු ලැබේ. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 3480 කි.   https://www.facebook.com/NewsfirstSL/videos/518000098903754/