පන්නිපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි

පන්නිපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි

by Staff writer 08-03-2020 | 10:22 PM

COLOMBO (News 1st) - පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේදී පොලීසිය විසින් අද ෆේස්බුක් සාදයක් වටලනු ලැබ තිබේ.

එහි දී පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍යය ද පොලිසිය භාරයට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.