පන්නිපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි

පන්නිපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි

පන්නිපිටියේ ෆේස්බුක් සාදයක් වටලයි

කර්තෘ Staff writer

08 Mar, 2020 | 10:22 pm

COLOMBO (News 1st) – පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේදී පොලීසිය විසින් අද ෆේස්බුක් සාදයක් වටලනු ලැබ තිබේ.

එහි දී පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍යය ද පොලිසිය භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]