08-03-2020 | 2:53 PM
COLOMBO ( News 1st ) - පවතින වියළි කාලගුණය හේතුවෙන් ගම්පහ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවිනිස් මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් ජලය ලබාද...