නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි:70ක් සුන්බුන් අතර

by Staff writer 07-03-2020 | 9:30 PM
 

News 1st -  කො⁣⁣රෝනා නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටී තිබේ.

මේ නිසා පුද්ගලයින් 70 දෙනෙකු පමණ ගොඩනැගිලි සුන්බුන් අතර සිර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.