එජාපය අලියා ලකුණින් මහ මැතිවරණයට

එජාපය අලියා ලකුණින් මහ මැතිවරණයට

එජාපය අලියා ලකුණින් මහ මැතිවරණයට

කර්තෘ Staff writer

07 Mar, 2020 | 1:04 pm

COLOMBO (news 1st) : ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දුන් බවයි.

එම ලිපියේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම, අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතව තිබේ.

BREAKING NEWS : එජාපය අලියා ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වයි

BREAKING NEWS : එජාපය අලියා ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වයිRead More : http://bit.ly/3aAQdZS

Posted by Newsfirst.lk on Friday, March 6, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]