07-03-2020 | 2:52 PM
COLOMBO (News 1st) : පෑලියගොඩ , වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ලබන අඟහරුවාදා පෙරවරු 8 සිට පසුදින පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා - ඇල , කටුනායක / සීදුව නගර සභා බල ප්‍රෙද්ශ , කැලණිය , වත්තල , බියගම , මහර , දොම්...