by Staff writer 06-03-2020 | 4:00 PM
COLOMBO ( News 1st ) - ආසාත්මිකතාවක් හේතුවෙන් සූරියවැව, නබඩවැව ප්‍රදේශයේ පාසලක සිසුන් 27 දෙනෙකු ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ , එම සිසුන් ආහාර ගැනීමෙන් අනතුරුව ආසාත්මිකතාව ඇති වන්නට ඇතැයි සැක කරන බවයි.
එලෙස රෝහල්ගත කර ඇත්තේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.