06-03-2020 | 3:37 PM
COLOMBO (News 1st) - දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 28 දෙනා ලබන 11 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය අද අවසර ලබා දුන්නේය.
ඒ, ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනත...