05-03-2020 | 1:03 PM
COLOMBO (News 1st) - උමාඔය ව්‍යාපෘතිය නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබේ.
මෙම නියෝගය කළේ, ගොවීන් දහස් ගණනකට අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වා දෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංගනාත් දාබරේ මහතා කළ කරු...