කොරෝනා හේතුවෙන් රටවල් කිහිපයකට ලෝක බැංකුවෙන් ආධාර

කොරෝනා හේතුවෙන් රටවල් කිහිපයකට ලෝක බැංකුවෙන් ආධාර

කොරෝනා හේතුවෙන් රටවල් කිහිපයකට ලෝක බැංකුවෙන් ආධාර

කර්තෘ Staff writer

04 Mar, 2020 | 11:33 am

News 1st – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 12 ක ආධාර මුදල් වෙන්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

මෙයට අඩු පොලී අනුපාත සහිත ණය සහ තාක්ෂණික සහය ද අයත්ය.

ලොව පුරා රටවල නායකයන් කොරෝනා වෛරසයෙන් සිය රටවලට සිදු වූ ආර්ථික හානිය වැළැක්වීමට ප්‍රතිඥාදීමත් සමග ලෝක බැංකුව මෙම පියවර ගෙන ඇත.

මෙම ණය මුදලේ අරමුණ වෛරසයෙන් පෞද්ගලික අංශයට සිදු වූ ආර්ථික හානි අවම කිරීමයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]