සජිත් සිය කාර්යාලය හා නිල වාහන යළි භාරදෙයි

සජිත් ප්‍රේමදාස සිය කාර්යාලය හා නිල වාහන යළි භාරදෙයි

by Staff writer 03-03-2020 | 5:51 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සිය කාර්යාලය හා නිල වාහන ආපසු භාරදී තිබේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා නිල කාර්යාලයේ හා වාහනවල යතුරු ආපසු භාරදුන්නේ විපක් ෂනායක ලේකම් අබ්දුල් නවුෆර් රහමාන් මහතාටයි.