කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

by Staff writer 03-03-2020 | 8:25 AM

COLOMBO (News 1st): ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරුවී තිබේ.

වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.